Saturday, August 22, 2015

මුුල්ම එක - බලන්ඩකෝ

 මෙයා පොටෝවක් ගහන්න දගලනවාය. එකදාස් නවසිය බර ගනං වල ( කලු සුදු පොටෝවක්නේ - :D ) එකක් කියා හිතෙන්නෙහිය. කොහොම හරි අක්කා ගහන්න කලින් අක්කාගේ ගසලාය (පොටෝව). කොහෙන් උස්සපු පොටෝවක්ද කියලා මතක නැත්තෙහිය.


මෙයා නං වාහන මිකැනික් කෙනෙක් වෙන්ඩම ඕනේය. ගැරිජ් එකට පට්ටම පට්ට බිස්නස් එකක් වදිනවා ඇතැයි කියලා හිතෙන්නෙහිය. හිතෙන හැම දෙයක්ම කියන්ත් බැරිය. මේකත් කොහෙන් උස්සපු එකක්ද කියලා මතක නැත්තෙහිය.


කියා ගන්ඩ බැරි විදියේ අමුතුම දෙයක් මේ පින්තුරේ තියනවා කියලා හිතෙන්නෙහිය. මුං ටික සුදු නැත. ඒත් මුංගේ තියෙන්නේ අමුතුම විදියේ ලස්සනක්ය. මේක මතක විදියට මුණු පොතෙන් උස්සපු එකක්ය.


සිරාවටම මෙයාලගේ තියන ලස්සන, තියන අමුතුම සුන්දරත්වය ගැන අකුරු කොටන්න යා ෂා ගේ ශබ්ධකෝෂය පොහොසත් නෑ. මේකත් මුණු පොතෙන් උස්සපු එකක්ය.